නිර්මාණ භාර ගන්නා අවසන් දිනය 2026.07.15 වන දින බවට දන්වා තිබුණද,වැඩි දෙනෙකුගෙ ඉල්ලිම මත එම දිනය 2026.07.30දින දක්වා දිර්ඝ කරන ලදි.
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව දොළොස්බාගේ සිංහල විද්‍යලයට ලැබුණු බස් පුස්තකාලය සදහා මධ්‍යම පළාත් සභාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම