පුස්තකාල සේවා මණ්ඩලය
libraryserviceboardcpc@gmail.com| 0812384032| Gatambe, Peradeniya

දැක්ම

“මධ්‍යම පළාත තුළ ඉගෙනුම් සංස්කෘතියක් බිහිකිරීම“

මෙහෙවර

“දැනුම හා තොරතුරු නිදහසේ සහ අඛණ්ඩව පරිහරණය කිරීමට අවස්ථාව ලබා දීම තුළින් කාර්යක්ෂම සහ ඵලදායී, කාර්ය සාධනයට අත්‍යවශ්‍ය මානව සම්පත් සංවර්ධනය“

අපගේ ඉතිහාසය

“1995 අංක 02 දරණ පුස්තකාල සේවා ප‍්‍රඥප්තියට අනුව මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලය පිහිටුවා ඇත 2003 වර්ෂයේ දී ඞී.එස්. සේනානායක අනුස්මරණ පුස්තකාලයේ කොටසක පුස්තකාල සේවා මණ්ඩලය ආරම්භ කරන ලදී 2010 මාර්තු මස 19 වන දින ගැටඹේ පිහිටි වර්තමාන සේවා ස්ථානයට ගෙන එන ලදී.“

වැඩි විස්තර
අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි ජනාධිපතිතුමා
ජි.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමා
ඒ.ජි මුදියන්සේ මහතා
සභාපති
පුස්තකාල සේවා මණ්ඩලය මධ්‍යම පළාත
ටි.එම් ඉනොදනි තඔවිට මහත්මිය
අධ්‍යක්ෂ
පුස්තකාල සේවා මණ්ඩලය මධ්‍යම පළාත

අපගේ පුවත් සහ සිදුවීම්

අපේ ගැලරිය

Contact No
0812384032
Address
Gatambe, Peradeniya
Email
libraryserviceboardcpc@gmail.com
පුස්තකාල සේවා මණ්ඩලය
මධ්‍යම පළාත
© 2021 Library Services Board - Central Province. All rights reserved